තැපැල්පතිගේ කතාවට සේවකයෝ එරෙහි වෙති : ගන්නා ක්‍රියාමාර්ග ගැන අද තීරණයක්

තැපැල්පතිවරයාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දිනයේදී (07) අවසන් තීරණයකට එළැඹෙන බව තැපැල් වෘත්තිය සමිති පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෘත්තිය සමිති පැවසුවේ, තැපැල් සේවකයින් පිළිබඳව තැපැල්පතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බවයි. එමෙන්ම ලෝක තැපැල් දිනය සැමරෙන ඔක්තෝබර් 9 වැනිදා…













