චමරි සංගක්කාර යන අඩි පාරේ

බටහිර ඉන්දීය දූපත්වල පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල කඩුලු 4කින් පරදවා බාබඩෝස් රෝයල්ස් පිල ශූරතාව දිනාගත්තේය. මීට පෙර 2022දී කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේදී ගයානා ඇමසෝන් වොරියර්ස් පිලට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ…