බී ලූනු වගාව විල්ගමුවට-මිනිපේට හඳුන්වාදීමට පියවර

දඹුල්ල, බකමූණ ප්‍රදේශවල පමණක් දැනට ව්‍යාප්ත බී ලූනු වගාව මහවැලි ඊ කලාපයට අයත් විල්ගමුව, මිනිපේ කොට්ඨාසවලට හඳුන්වා දීමට මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත. මේ යටතේ බී ලූනු භෝග පිළිබඳ සායනයක් මහඉලුප්පල්ලම බීජ පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥයන් විසින් පසුගියදා විල්ගමුව, උල්පතගම, හදගනාව…













