සබරගමු සරසවියේ එන්නත විසවූ 5ක් තවමත් රෝහලේ

පිටගැස්මට ලබාදුන් එන්නතක් කල් ඉකුත්වීම නිසා රෝහල්ගත කර සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන් පස් දෙනකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව පඹහින්න රෝහලේ ප්‍රකාශකයකු ඊයේ (18) පැවසීය. මෙම සිද්ධියෙන් පෙරේදා (17) රෝහල් ගත කළ අය අතුරින් සිසුන් දෙදෙනකු ප්‍රතිකාර ලබාගනිමින් අනතුරුව…













