ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරීවරයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන්…












