දකුණු කොරියාවේ E- 8 වීසා කාණ්ඩයේ රැකියා රජයෙන් පමණයි-විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. එම වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබා දෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…













