මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (28)…











