විමර්ශන නොමඟ යැවූ පොලිස් බුද්ධි ප්රධානියෙක් ගැන විමර්ශන

පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්රහාරය එල්ල කළ අපරාධකරුවන් විසින් එම ප්රහාරයට පෙර වව්නතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කර ටී 56 ගිනි අවි දෙක පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු නොමඟ යැවීම පිළිබඳව නැඟෙනහිර පළාතේ පොලිස් කොට්ඨාසයක බුද්ධි…












