අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දී සිටිනවා. ඒ අනුව, වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර 60 ක පමණ වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ…













