හරක් කටාට එරෙහි නඩුවක් ජූලි 15 දක්වා කල් තබයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට එරෙහිව ඇති මංකොල්ල නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද (20) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල…













