News Editor

News Editor

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින්, නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය…

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට ඇරඹෙයි

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම –…

ආරක්ෂක අමාත්‍යංශයට නව ඒකකයක්

ආරක්‍ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කෙරේ. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී එය සිදු විය. එම ඒකකයෙන් ආරක්ෂක අමාත්‍යංශය තුළ දුෂණය අවම කිරීම, දුෂණ අවදානම් හඳුනාගැනීම, දුෂණ අවදානම් තක්සේරු කිරීම සහ ආරක්‍ෂක…

පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක්

රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක් බවත් එහිදී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ…

අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන්න දෙන්නේ නෑ

අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා හා පුරප්පාඩු නැතිව කිසිදු හේතුවක් මත ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් කෙසේ වෙතත් සාධාරණ හේතු මත අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමට සිදු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ…

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් 15ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඔවුන් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳව විමර්ශනය කරන බවයි පොලීසිය සඳහන් කළේ. මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී…

EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ B කාඩ්පත් සංශෝධනය…

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා. පසුගිය 16 වැනිදා පස්වරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක්, රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ උදවිය සමග වැලිගම නගරයෙන්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…