අමෙරිකාවේ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපොළකින් හමුවෙයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළකින් පුපුරන ද්‍රව්‍ය කට්ටල 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එෆ්බීඅයි සංවිධානය විසින් එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…













