මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසා තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා ජනාධිපති ලේකම් ආචාර්ය…












