ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Club පිහිටුවීමේ වැඩසටහන හෙට ආරම්භ වෙයි

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන හෙට (23) දින ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා. ඒ අනුව හෙට සිට මැයි 30 දක්වා දිවයින පුරා යෞවන සමාජ 14,033 ක් පිහිටුවීමටත්, අනතුරුව…












