හරක් කටා කොළඹ ජාතික රෝහලට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. චිකුන්ගුන්යා රෝගය වැළඳී තිබීම නිසා එයට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය…












