අමරකීර්ති ඝාතනයේ මරණ දඬුවමට ලක්වූ 12 දෙනා වැලිකඩට

අරගල සමයේ නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මරණ දඬුවම නියමවූ 12 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කෙරුණා. ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු…












