වර්ජනය දින රාජකාරියට පැමිණි ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි වන ආකාරය – ඇමති බන්දුල

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා. ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335කින්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා…