කැනඩාවට අද නව අගමැතිවරයෙක්

කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා පත් කරගැනීම සඳහා වන මැතිවරණ කොට්ඨාස ඡන්ද ප්‍රකාශය ඊයේ පැවති බවත්, නව පක්ෂ නායකයා නිවේදනය කිරීම අද අලුයම සිදු කිරීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලක පක්ෂයේ නව…













