බයිඩන්ගෙන් ඩොලර් බිලියන 08ක ආයුධ තොගයක් ඊශ්‍රායලයට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ ලබා දීමට සැලසුම් කර ඇති බව කොංග්‍රසයට දැනුම් දී ඇති බව ඇමෙරිකානු නිලධාරියෙක් බීබීසී ප්‍රවෘත්ති සේවයට තහවුරු කර තිබේ. අදාළ ආයුධ තොගයට මිසයිල, ෂෙල් වෙඩි සහ අනෙකුත් යුද උපකරණ…













