කෝච්චි සතියක් දෙකක් නවත්තලා හරි අපි මේක හදනවා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

පසුගිය දින දෙක තුළ සිදුවූ දුම්රිය අවලංගුවීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක් කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ලෙස නිවාඩු ලබාගැනීමේ ක්‍රියාවක් නිසා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව, පසුගිය 25 වැනිදා දින දෛනික දුම්රිය ගමන්වාර 216කින් ගමන්වාර…













