රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. පෞද්ගලික අංශය සමග තරගකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින්, 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගමට මීට පෙර (2023…

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන, ඩුබායි හි සැඟව සිටින ’කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. එම නිලධාරියා විසින්…

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන…

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය…

ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා හිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත්, ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ‘කාෆේ තානේ’ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති…

අමෙරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (27) වොෂින්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව…

2025 වසරේ මුල් මාස 05 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,006,097ක් වන බවයි එම අධිකාරිය…

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය හා පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක,…

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද (27) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර ඉකුත් 23 වැනිදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින්, රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ අතර,…