චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි: සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්-චීනයෙන් – ඉන්දියාවෙන් නිවේදන

මේ වන විට ගෝලීය අවධානයට ලක්වී ඇති කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණවලට සමානව චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කළ…













