මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 වන වියෙහි පසුවිය. කලක් රෝතාතුරව සිටි ඒ මහතා අද(13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක්…












