කටුනායකට ආපු ගුවන්යානා 04ක් මීදුම නිසා හරවලා යවලා

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ මගී ගුවන් යානා හතරක් අද උදෑසන පැවති අධික මීදුම හේතුවෙන් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට සහ ඉන්දියාවේ තිරුවනන්තපුරම් අන්තර්ජාතික ගුවන්තොටුපළට හරවා යවා තිබේ. මෙලෙස මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට හරවා යවා ඇත්තේ ඩුබායි…













