චීන ෛවරසයට බය වෙන්න එපා-වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී. වෛරසය ශ්‍රී ලංකාව තුළ ඇතැම් අවස්ථාවලදී හඳුනාගත් වයිරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය. එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, මඳ…













