News Editor

News Editor

Miss World 2025 : අවසන් මහා තරගය අද

2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය…

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ති‍බෙනවා. එම නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. පළාත් පාලන ආයතනවල…

තැපැල් වැඩ වර්ජනය අවසන්

තැපැල් වැඩ වර්ජනය ඊයේ (30) පස්වරුවේ අවසන් කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා. එම වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබුණු තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් අද සිට බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළා. බඳවා…

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 4,623ක් පීඩාවට – ආපදා කලමණාකරන මධ්‍යස්ථානය

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක, පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා. අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී…

ඉදිරි පැය 24 තු​ළ තද සුළං පිළිබඳ​ව අවවාදාත්මක නිවේදනයක්

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඉදිරි පැය 24 තුළදී ඇතිවිය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේ වන විට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලයදිස්ත්‍රික්කයේත් විටින්…

ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්ත්වයකට පැමිණ තිබෙනවා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේ වන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවද, රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝ දුරට සමාන බවද ශ්‍රී ලංකා…

හිඟ ඖෂධ ලබා ගැනීමට විදේශ රජයන්ගේ සහාය ගැනීමේ තීරණයක්

ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු‍ නිසා ඖෂධ සැපයීමේදී ඇති වන බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ ඍජුවම සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.  ඒ අනුව, මෙම වැඩසටහන යටතේ අදාළ මූලික කටයුතු සම්පූර්ණ කර…

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල යන ප්‍රදේශවලට මෙම…

අද කාලගුණ නිවේදනය

අද (31) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලද, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල මි.මී. 75…

ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ

ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා. 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු, පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම…