News Editor

News Editor

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

වේයන්ගොඩ, පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, 26 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.655ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කළ වෑන්…

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

ඉන්දියාවේ තෙලන්ගානා හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද(31) පස්වරුවේ පැවති 72 වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය. 21 හැවිරිදි ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය සඳහා…

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

ආසියානු කලාපයේ පැතිර යමින් තිබෙන නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.  මේ අනූව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන…

බොරතෙල් මිල පහළට

ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා. ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.25 ක අඩුවීමක්.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ -0.09 ක…

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිව්යෝර්ක් අධිකරණයෙන් අත්හිටුවයි

ලෝක ආර්ථිකය උඩුයටිකුරු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබු විදේශීය බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමට එරට අධිකරණයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා වන අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මේ නියෝගය සිදු කර ඇත්තේ…

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයේ තාක්ෂණික මැදිහත්වීමෙන් RD පලතුරු නිෂ්පාදන සමාගමෙහි පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(30) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්ු සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ, බොරගොඩවත්ත…

අඩු මිලට තෙල් දෙන්න අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් බලශක්ති ඇමති හමු වෙයි

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය…

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Miss World 2025 අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා. අද (31) දින පස්වරුවේ සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.…

ලෝක පරිසර දිනයට සමගාමීව කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඇරඹේ

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ඊයේ (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලෝක පරිසර දිනයට සමගාමීව ‘Clean Sri…