නීතීඥවරයාට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා. අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින්…












