පියසේන ගමගේ අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පියසේන ගමගේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අල්ලස්…












