තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙරළට…












