පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධිය:

ගුරුවරියට හා සැමියාට වසර 45ක සිරදඬුවම් වින්දිත දැරියට ලක්ෂ 15 බැගින් වන්දි ගෙවීමටත් නියෝග ස්ත්‍රී දූෂණ චෝදනාව විත්තිකාරියකට එල්ලවීම අධිකරණ ක්ෂේත්‍රයේ විරල අවස්ථාවක් –මහාධිකරණ විනිසුරු කියයි දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය…













