පාකිස්ථානයේ අධික වර්ෂාවෙන් මිය ගිය සංඛ්‍යාව 63ක් තවත් 290ක් තුවාලයි

පාකිස්ථානයට ඇද හැළෙන අධික වර්ෂාවන් හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 63ක් මිය ගොස් ඇති අතර තවත් 290 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විදෙස් මාධ්‍යවලට සඳහන් කරනවා. වාර්තා අනුව, මියගිය බොහෝ දෙනෙකු ගොඩනැගිලි බිඳ වැටීමෙන් ජීවිතක්ෂයට පත්…












