බලශක්ති කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ සභාපති ධුරයට අජිත් පී. පෙරේරා පත් කෙරේ

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ, බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කර තිබෙනවා. ඒ අනුව, එම බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පත් කර…












