වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 3% ක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (18) දිනය වන විට 3% ක අවප්‍රමාණයක් පෙන්වා තිබෙනවා. ගතවූ සතිය තුළ, ප්‍රාථමික වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත සුළු වශයෙන් වැඩි වූ අතර ද්විතීයික වෙළඳපොළ අනුපාත පුළුල් ලෙස ස්ථාවරව පැවතියා. විදේශ ආයෝජකයින්…











