අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන් වේ. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය…












