කුකුළු මස් මිල ඉහළට

වෙළෙඳපොළ තුළ අධික ඉල්ලුමක් නොමැති අවස්ථාවක කුකුළු මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තිය සමිති අවධාරණය කරන්නේ කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන්, අධික ලාභ ඉපැයීමට කටයුතු කිරීම හමුවේ කුකුළු මස්…












