News Editor

News Editor

අම්පාර ගල්ඔයේ ඉවුරු කැඩෙයි: කුඹුරු අක්කර 1000ක් යටවෙයි

ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර ගල්ඔය ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් මාර්ගයේ ඉවුරක් කැඩීගොස් දීඝවාපිය, සමන්තුරේ ප්‍රදේශවල කුඹුරු අක්කර 1000ක් ජලයෙන් යටවී තිබේ. මේ ඉවුර ගංවතුර නිසා මෙසේ කැඩී ගිය සිව් වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ගිය වසරේ…

ඇමැති බිමල් ආ කාර්යාල දුම්රියත් වි. 13ක් ප්‍රමාදයි-ඇමැති නොදන්වා දුම්රියේ ඇවිත්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා පැමිණ තිබේ. කිසිදු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටලු…

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්- මහ බැංකුවෙන් පියවර – නාමලේඛනයත් ප්‍රසිද්ධ කරයි

බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය…

මාධ්‍ය දැනුම ප්‍රවර්ධනයට වරලත් ආයතනයක්-සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකරදීම හා වෘත්තියට වටිනාකමක් එක්කරදීමට මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද…

සැකයක් තියාගන්න එපා: වංචා දූෂණ කළ අයගේ දේපළ පවරා ගන්නවාමයි-ජනාධිපති අනුර කුමාර දිසානායක

පාතාල රාජ්‍යයකට අපෙන් ඉඩක් නැහැ  බදු නොගෙව්වොත් නැවත ව්‍යාපාර ආරම්භ කරන්න බැහැ යුක්තිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා අමාත්‍යාංශවල හිටපු ඇමැතිවරු ඒවා අවුල් ජාලා කරලා – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට වත්මන්…

බැති­ම­තුන් වැඩි පිරි­ස­කට හජ් වන්ද­න­යට ඉන්දි­යාව හා සෞදි රජය අතර ගිවි­සු­මක්

මේ වස­රේදී හජ් වන්ද­නය සඳහා ඉන්දි­යාවේ ඉස්ලාම් බැති­ම­තුන් වැඩි ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දීම අර­මුණු කර­මින් ඉන්දි­යාව හා සෞදි අරා­බිය අතර ද්විපා­ර්ශ්වික ගිවි­සු­මක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යා­වට ලබා දෙන හජ් කෝටාව දස­ද­හ­ස­කින් ඉහළ දමන ලෙස ඉන්දි­යාව ඉල්ලී­මක් කර…

බොලි­වුඩ් නළු­වාට පිහි­යෙන් ඇන පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට-ව්‍යාජ නම­කින් පෙනී සිටි බංග්ලා­දේශ ජාති­ක­යෙක් බව පොලී­සිය කියයි

සුප්‍ර­කට බොලි­වුඩ් නළු සයිෆ් අලි­ඛාන්ගේ නිවෙ­සට පැන ඔහුට පිහි ප්‍රහා­ර­යක් එල්ල කර පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර සිට කිලෝ­මී­ටර් 35ක් පමණ දුරින් පිහිටි තානි දිස්ත්‍රි­ක්ක­යේදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇති එම සැක­කරු 30 හැවි­රිදි…

අධ්‍යා­ප­නික වීසා­ව­ලින් කැන­ඩා­වට පැමිණි සිසු­සි­සු­වියෝ 50,000ක් ආගිය අතක් නෑ

කැන­ඩාවේ වැඩි­දු­ර අධ්‍යා­ප­නය හැදෑ­රී­මට පැමිණි විදෙස් සිසු­සි­සු­වි­යන් 50,000කට ආසන්න පිරි­සක් ඔවුන්ගේ විශ්වි­ද්‍යාල හෝ අධ්‍යා­ප­නික ආය­තන වෙත පැමිණ නැති බව එරට ‘ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් සේවය අනා­ව­ර­ණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පුව­ත්පත විසින් හෙළි­ද­රව් කරනු ලැබූ දත්ත සංඛ්‍යා­ව­ලට…

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය සඳහා ධවල මන්දි­ර­යට යෑමට නිය­මිත නව ජනා­ධි­ප­ති­ව­රයා එම සම්ප්‍ර­දා­යික උත්ස­ව­යේදී අග­වි­නි­සුරු ජෝන් රොබර්ට්ස් ඉදි­රියේ දිවු­රුම්…

වසර 5කදී පාකි­ස්තා­නයේ සයි­බර් අප­රාධ පැමි­ණිලි ලක්ෂ 6ක්

ගත වූ වසර 5 ඇතු­ළත පාකි­ස්තා­නයේ සයි­බර් අප­රා­ධ­ක­රු­වන් වර­ද­ක­රු­වන් බවට පත් කිරීමේ අනු­පා­තය 5%කට වඩා අඩු මට්ට­මක පව­තින බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකි­ස්තා­නයේ ජංගම දුර­ක­තන භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන 139ක් වන බවත්, අන්ත­ර්ජාල භාවිත කර­න්නන්ගේ සංඛ්‍යාව මිලි­යන…