News Editor

News Editor

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න IMF පූර්ණ සහාය

ආර්ථික වශ­යෙන් රට ඉදි­රි­යට ගෙන යෑමේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන කැප­වීම අගය කර­මින් මෙරට ආර්ථි­කය ස්ථාව­රව පවත්වා ගනි­මින්, ශ්‍රී ලංකාව ගෝලීය වශ­යෙන් ඉදි­රි­යට ගෙන යෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­තයෝ එක­ඟ­තාව…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය…

සීදූව ප්‍රදේශයේ වෙඩිතැබීමක්

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

“ශානිගේ සහ රවීගේ පත්කිරීම් සඳහා කාදිනල් හිමියන් කිසිම ඉල්ලීමක් සිදුකර නෑ” – කොළඹ අගරදගුරු පදවිය

ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලෙස අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා. එමෙන්ම රවී සෙනෙවිරත්නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙසද…

විශේෂ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 1,241ක් අල්ලයි

දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක් හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් හා…

හිටපු ඇමති රෝහිතගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන‍ ගේ පුත්‍රයා වන…

කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (21) දිනය අවසන් වන විට නව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබෙනවා. කොටස් වෙළෙඳපොළ වාර්තා කළ අන්දමට, ASPI දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 70.38කින් (0.37%) ඉහළ ගොස්, 19,044.08ක අගයකින්…

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා. ඒ කොළඹ මහාධිකරණ…

අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් සිසු පරපුර විනාශ වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදු කරන ප්‍රතිසංස්කරණ යෝජනා නිසා මෙරට දරුවන්ගේ අනාගතය විනාශ වන බවත්, ඒවා අදූරදර්ශී සහ ජනතාවගේ අපේක්ෂාවන්ට ව්‍යතිරේක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ “ගමින් ගමට, නගරයෙන් නගරයට – දොරෙන් දොරට”…

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීමට ටෙන්ඩර් කොන්දේසි අලුත් වෙයි

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කළ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එසේම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම…