ජගත් සාගර දින ජාතික වැඩසටහන කොළඹ වරාය නගරයේදී

ජුනි මස 08 වැනි දිනට යෙදී ඇති ජගත් සාගර දිනය නිමිත්තෙන්, සාගරයේ පාරිසරික හා ආර්ථික වැදගත්කම සහ අනාගතය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන 2025 ජූනි මස 08 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්විණි.…













