News Editor

News Editor

ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා. මෙම විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක් අවහිර කරමිනුයි විරෝධතාවයේ නිරත වී ඇත්තේ. ඔවුන් මෙසේ විරෝධතාවයක නිරත වී ඇත්තේ, එම මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පතට…

හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්; දිල්ලියටත් බලපාන ලකුණු

අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තා අනුව ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ. ජාතික භූකම්ප විද්‍යා මධ්‍යස්ථානය (National Centre for Seismology) විදෙස්…

යුනෙස්කෝවෙන් අමෙරිකාව යළි ඉවත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් (UNESCO) යළි ඉවත්වන බව අද (22) නිවේදනය කළා. මෙම තීරණය 2026 දෙසැම්බර් අග වන විට බලාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ටැමී…

හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කරන කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන…

මෙරට AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය

කෘත්‍රිම බුද්ධිය ( AI ) සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවන් සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI Singapore) සමඟ සාකච්ඡා…

හිටපු ඇමති මනූෂ නානයක්කාරගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොරියානු E-8 වැඩසටහනට අවබෝධතා ගිවිසුමක්

කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක්…

ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල මෙන්න

ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදු කළ ජර්මානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රධාන අංශ පහක ආයෝජකයින් මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව…

දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට තීන්දු කළ බව කතානාය​ක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළා. එසේම ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද අදාළ කමිටුව…

කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කිරීමට පියවර

ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. පරිසර අමාත්‍යාංශය…