විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් 1,455ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති විශේෂ මාලාව අනුව ඊයේ (25) දිනයේ ද මෙහෙයුම් කිහිපයක් සිදුකර තිබෙනවා. මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්වී ඇති අතර, ඒ සඳහා…











