ඉනියභාරතී ගේ නිවසක් විශේෂ පරික්ෂාවට

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන, හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතී ගේ නිවසක් විශේෂ පරික්ෂාවට ලක්කර තිබෙනවා. අම්පාර – කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ඔහුට…












