News Editor

News Editor

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. අද අළුයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ඉන්දියන් සාගරය තුළ සුනාමි අවධානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

19 පහළ පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ බාලිකා සුපිරි පලාත් 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පෙරවරුවේ කොළඹ එන් සී සී පිටියේදී පැවැත්වෙනවා. ඒ, කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතරයි. ගාල්ල පිල මෙම තරගාවලියේ තරග 05ක්…

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය’ ලෙස නම් කෙරේ

රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘Inteational Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ…

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්තයෙන් චෝදනාවක්

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරනවා. නමුත් කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තායි හමුදා “සුදුසු ලෙස” සහ “ආත්මාරක්ෂාව” සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29)…

ස්නාන මංගල්‍යයේ නැටුම් නැටූ තරුණයා හදිසියේ මරුට

යාපනයේ මල්ලාකම් පයිරිත්තල් ප්‍රදේශයේ පිහිටි කෝවිලක වාර්ෂිකව පැවැත්වෙන ස්නාන මංගල්‍යයේදී නර්තනයක යෙදී සිටි තරුණයෙකු හදිසියේම බිම ඇද වැටී 28 දා මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩත්තරිපු, පල්ලසුට්ටි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අන්නාරාසා ඇලෙක්සන් නැමති අයෙක්. ස්නාන…

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

මෙම වසරේ දැක ගැනීමට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන Southern Delta Aquariid උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සිදුවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. ඒ අනුව, කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව ඇති වන අතර, රාත්‍රි 9.00 න් පසුව…

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 04 සිට 08 දක්වා මහනුවර ඇසළ පෙරහැරෙහි රන්දෝලි පෙරහැර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කොටුවේ සිට…

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන ඒමට පියවර

මෙරට වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, එම අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කරන බවයි එහි…

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද නිදහස් කිරීමට නියෝග

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එයට අදාළ නඩුව අද…

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 44 සහ 17…