News Editor

News Editor

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක‍, සිය බිරිඳ සහ දියණිය ඝාතනය කර සියදිවි නසාගත් බව හෙළිවෙයි

යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (29) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබුණා. මෙලෙස මියගොස් තිබුණේ, 52 හැවිරිදි යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ චම්පික නිලන්ත, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය බවයි පොලීසිය…

ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක කියා සිටියේ, ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලු‍මක් පවතින බවයි.මේ හේතුවෙන්,…

ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන…

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

අද  (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.  දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන,…

දකුණු පළාතේ බස් රථ ගැන පැමිණිලි කිරීමට නව අංකයක් හඳුන්වාදෙයි

දකුණු පළාතේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මගීන් වෙනුවෙන් නව අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0763 299 299 යන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ. දකුණු පළාතේ බස්රථවලින් ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා, එම බස් රථ…

නාමල් ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (29) උදෑසන මාලදිවයිනේ සිට පැමිණි ඔහු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති…

දේශබන්දු ගොනුකළ ඇප අයැදුමක් පිළිබඳ නියෝගය ලබා දීමට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුමක් පිළිබඳ නියෝගය අගෝස්තු 05 වැනිදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අරගල සමයේ නඩුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය…

ටෙස්ලා හි ප්‍රමුඛ ප්‍රතිවාදියෙක් ඉන්දියාවට; පළමු ප්‍රදර්ශනාගාරයත් විවෘත කරලා

අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් හිමිකාරීත්වය දරණ Tesla සමාගමේ ප්‍රතිවාදියෙකු වන වියට්නාමයේ විදුලි වාහන නිෂ්පාදක VinFast සිය පළමු ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ විවෘත කර තිබෙනවා. ඉකුත් ජූලි 15 වැනි දා ටෙස්ලා සමාගම සිය පළමු ඉන්දිය ප්‍රදර්ශනාගාරය මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණයේ (BKC)…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන් සීමා කෙරේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වරකාපොළ, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවිධානය කරන වාර්ෂික පෙරහැර හේතුවෙන් මෙම රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ. ඒ අනූව එම පෙරහැර අද (28) රාත්‍රී…

වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහන ඇරඹේ

විසි දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 14ක සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වනවා. මෙහි සමාරම්භක උත්සවය පෙරවරු 07ට කාක දූපතේ දී ආරම්භ වූ බවයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සඳහන් කළේ. ”පිරිසිදු වෙරළ තීරයක්, ආකර්ෂණීය…