රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන ගැන JKCGගෙන් නිවේදනයක්

මෑතකදී ආනයනය කරන ලද විදුලි වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම සඳහන් කර ඇත්තේ, සියලුම වාහන කිලෝවොට් 100 (kW) මෝටරවලින් සමන්විත බවත්, දේශීය රෙගුලාසිවලට…











