අයිස් හා හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 105 ක් හා හෙරොයින් ග්‍රෑම් 125…












