අනාරක්ෂිතභාවයෙන් දරුවන් බේරාගන්න සැලැස්මක් ඕනෑ-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

දරුවන් මුහුණ දෙන අනාරක්ෂිතභාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුන් බේරාගැනීමට සැලැස්මක් අවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අනාරක්ෂිතභාවය සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් ඉන් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් ඒ…