ලංගමට සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සියලු තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීම මෙහි…












