News Editor

News Editor

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.…

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව,…

නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ…

බහාලුම් 323 ගැන විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට උපාලි පන්නිලගේ

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ. ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාර මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.…

ජන­පති AI Impact සමු­ළු­වට යයි

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉන්දි­යාවේ පැවැ­ත්වෙන AI Impact Summit 2026 සමු­ළු­වට සහ­භාගි වීමට කටු­නා­යක ගුවන්තොටු­ප­ළට පැමිණි අව­ස්ථාව.

පැය දෙකක ඇණහිටීමෙන් පසු YouTube යථා තත්ත්වයට

අද(18) උදෑසන 6:30 ට පමණ යූ ටියුබ් වෙත ප්‍රවේශය ඇනහිටීමක් තාවකාලික සිදු වූ අතර, පෙ.ව. 08:30 ට පමණ සියලුම කාර්යයන් යථා තත්ත්වයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර…

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන විට සමාජ මාධ්‍ය සහ මහ­ජ­න­තාව අතර ඒ සම්බ­න්ධ­යෙන් දුර්ම­ත­යක් පැති­ර­යාම දක්නට ලැබෙන අව­ස්ථාවේ එහි සත්‍ය…

ඇව­න්ගාඩ් සමාගමෙන් නාවික හමු­දා­වට කෝටි 78ක පොල්ලක්

ඇව­න්ගාඩ් මැරි­ට­යින් පෞද්ග­ලික සමා­ගම 2014 – 2015 කාලයේ දී නාවික හමු­දා­වට ගෙවී­මට තිබූ රුපි­යල් කෝටි 78කට වැඩි මුද­ලක් ගෙවීම පැහැර හැර ඇතැයි ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රා­මික මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය. රක්නා ලංකා සහ…

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා අගමැතිනිය හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය…