ලක්ෂ 3ක් අල්ලස් ගත්තැයි ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්

පර්චස් 50 ක කුඹුරු ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කටුනායක ආඬිඅම්බලම ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා සහ කෘෂිකර්ම පරීක්‍ෂණ සහකාර නිලධාරිවරයා හෙට (19) දින දක්වා…












